කුලී පදනම මත ලබාදෙන සේවාවන්

උඩුගම ශ්‍රවණාගාරය ( වේදිකාව හා පුටු 320 ක් සමග ) එක් දිනක් සඳහා බදු දීම

පොදු කටයුතු සඳහා (රජයේ ආයතන / පාසල් සඳහා) රු. 10,000.00

පෞද්ගලික කටයුතු සඳහා රු 15,000.00

තැන්පත් මුදල රු .5,000.00

ජලය හා විදුලිය සඳහා රු.2,000.00

ක්‍රීඩාංගණ කුලියට දීම දිනකට

මාපලගම ක්‍රීඩාංගණය පොදු/රාජ්‍ය කටයුතු රු. 2500.00 / පෞද්ගලික කටයුතු රු. 5000.00

උඩුගම ක්‍රීඩාංගණය පොදු/රාජ්‍ය කටයුතුරු.2500.00 / පෞද්ගලික කටයුතු රු. 5000.00

ගෝණදෙනිය ක්‍රීඩාංගණය පොදු/රාජ්‍ය කටයුතුරු. 2000.00 / පෞද්ගලික කටයුතුරු.4000.00

උඩුගම දකුණ ක්‍රීඩාංගණය පොදු/රාජ්‍ය කටයුතුරු. 2000.00 / පෞද්ගලික කටයුතුරු. 4000.00

(ක්‍රීඩාංගණ කුලීයට දීමේදී ජල හා විදුලි ගාස්තුව එක් දිනක් සඳහා රු. 2000.00 ක් ගෙවිය යුතුය.)

(ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු මුදල රු. 2000.00)

ජල බවුසර් /පලාස්ටික් වතුර ටැංකි කුලියට දීම දිනකට

ප්‍රදේශීය සභා බලප්‍රදේශය තුල ලීටර් 4000 රු. 8,000.00 / ලීටර් 6000 රු. 10,000.00/ ලීටර් 8000 රු. 13,000.00

සභා බලප්‍රදේශයෙන් පිටත ලීටර් 4000 රු. 9,000.00/ ලීටර් 6000 රු. 11,000.00 /ලීටර් 8000 රු. 14,000.00

වතුර රහිතව ලිටර් 2000 ටැංකිය කුලියට දීම එක් දිනක් සඳහා රු . 2000.00

ටිපර් රථය කුලියට දීම කියුබ් 2.5

පැය 8 ක් සඳහා හා කි.මී. 50 දක්වා රු. 20,000.00

පැය 8 කට වැඩිවන සෑම පැයකටම රු. 2600.00

කි.මී. 50 ට වැඩි වන සෑම කිලෝමීටරයක් සඳහාම රු. 100.00

ට්‍රැක්ටරය කුලියට දීම

ට්‍රැක්ටර් පැයකට කි.මී. 5 දක්වා (ටේලරය සමග) රු. 1000.00

වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහාම රු.400.00

Loading